ඉතින් යාලුවනේ අද මන් ඔයාලට කියන්න හදන්නේ කොහොමද ඔයාලගේ S2 SHV E 110s 4න් එක kitkat දන්නේ කියලා....
කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි...
(කලින් 4න් එකට rom ගහල තියන අත්දැකීම් ඇති අය පමණක් මෙය කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිනවා,වගකීම බාරගනු නොලැබේ 200% ක් කලින් කරලා තමා මේ කියන්නේ)
rom file
ඔන්න ඕක තමා rom එක
ඕක බාගන්න ඉස්සෙල්ලා
ඊටපස්සේ ඔය gapps ටිකත් බාගන්න....
ඒවා 2ක sd card එකට copy කරලා http://usefulleverything.blogspot.com/2014/02/how-to-install-android-44-kitkat-rom-on.html
මේ විදිහට කරන්න හැබැයි ඔකේ තියන ඒවා අය download කරන්න ඕනි නෑ හොදේ
mchn meka s1 da s2 da?
ReplyDeletemama meka danma.....home butten eka wada naha ne bun..........
ReplyDelete