ඊයේ මන් reload එකක් දාගන්න කඩේට ගියාට පස්සේ දැක්ක කඩේට අළුතෙන් data cable ටිකක් ගෙනල්ල තියෙනව,මන් නිකමට වගේ ඇහුව otg cable තියනවද කියලා,මෙන්න තිබ්බා කියන්නකෝ 150 යි උනේ
සමහරුන්ට නිකන් කොයිල් වගේ ඇති, දන්න නොදන්නා සියලු දෙනාට මෙන්න එහෙනම් usb otg ගැන පොඩි විස්තරයක්
Serial Communications
ඔය network කරන අයියලාට තමා මේක ගොඩක් වැදගත් වෙන්නේ මොකද ලැප උස්සන් දුවන්න ඕනි නෑ
connect කරන්න switches, routers, firewalls, UPS වලට,හොද app එකක් බාගත්තන්ම් වැඩේ ගොඩ කොහොමද නිකන් වැඩ්ඩා වගේ 4න් එකෙන් හරි ටැබ් එක්කෙන් හරි රවුටරයක් එහෙම config කරනකොට,
Keyboards/Mice:
touch එකේ දාගෙන මැසේජ් ටයිප් කරන අයට වගේම බොහෝ දෙනෙක්ට මේක නම් වැදගත් මොකද 4න් එකට mouse එකයි keyboard එකයි connect කරගාත්තා කියන්නේ අයේ නෑ ඉතින් ලැප් එක කැලේ කියන එක තමා
Game controllers
Camera controller
මේක නම් හුගක්ම වැදගත් වෙන්නේ අපේ පොටෝ ගහන්නම උපන් අයියලාට මොකද dslr cam එක 4න් එකට connect කරගත්තා කියන්නේ cam එකට මොලයක් ලැබුනා වගේ තමා ඇඩෙනවා නේ?
OTG support කරන 4න් හා ටැබ් කිහිපයක්
BlackBerry Z30,Nokia N8, C6-01, C7, Oro, E6, E7, X7, 603, 701 and 808,Sony Xperia Z, ZL, Z Ultra, Z1,Samsung Galaxy S2, S3, S4, Note 1, Note 2, Note 3,LG Optimus G, G2,HTC X, One, One mini, One max,Google Nexus 5
සමහරුන්ට නිකන් කොයිල් වගේ ඇති, දන්න නොදන්නා සියලු දෙනාට මෙන්න එහෙනම් usb otg ගැන පොඩි විස්තරයක්
USB On-The-Go තමා මේ otg කියන්නේ, මේක මුලින්ම ආවේ 2001 දී වගේ තමා,මේකෙන් වෙන්නේ අපි අපේ desktop එකට හරි laptop එකට හරි usb pen, mouse, keyboard, mp3 player, digital camera, වගේ ඒවා ගහනවනේ, ඒ වගේම අපේ 4න් එකටත් මේ විදිහටත් කරන්න පුලුවන්....
මොනාද අපිට USB OTG වලින් කරන්න පුළුවන්?
මන් කලින් කිව්වා වගේ pen ගහන්න keyboard ගහන්න mouse ගහන්න වගේ නොයෙකුත් වැඩ වලට මේ තාක්‍ෂණ භාවිතා කරන්න පුළුවන්,
අපි බලමු ඒ මොනාද කියලා
Mass Storage
මේකෙන් කරන්න පුළුවන් අපේ 4න් එකට පෙන් එකක් ගහල ෆිල්ම්ස් බලන්න data backup කරන්න (හරියට නිකන් sd කාඩ් එක ගැහුවා වගේම තමා)
අපි බලමු ඒ මොනාද කියලා
Mass Storage
මේකෙන් කරන්න පුළුවන් අපේ 4න් එකට පෙන් එකක් ගහල ෆිල්ම්ස් බලන්න data backup කරන්න (හරියට නිකන් sd කාඩ් එක ගැහුවා වගේම තමා)
Serial Communications
ඔය network කරන අයියලාට තමා මේක ගොඩක් වැදගත් වෙන්නේ මොකද ලැප උස්සන් දුවන්න ඕනි නෑ
connect කරන්න switches, routers, firewalls, UPS වලට,හොද app එකක් බාගත්තන්ම් වැඩේ ගොඩ කොහොමද නිකන් වැඩ්ඩා වගේ 4න් එකෙන් හරි ටැබ් එක්කෙන් හරි රවුටරයක් එහෙම config කරනකොට,
Keyboards/Mice:
touch එකේ දාගෙන මැසේජ් ටයිප් කරන අයට වගේම බොහෝ දෙනෙක්ට මේක නම් වැදගත් මොකද 4න් එකට mouse එකයි keyboard එකයි connect කරගාත්තා කියන්නේ අයේ නෑ ඉතින් ලැප් එක කැලේ කියන එක තමා
Game controllers
මේක නම් වැදගත් වෙන්නේ අපේ game ගහන්නම ඉපදුනු එවුන්ට මොකද කියනවනම් joystick එක වැඩ සුපිරියටම
Importing photos from a camera
අපේ පොටෝ/වීඩියෝ පිස්සොන්ට නම් මේකන් ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි මේ පින්තුර වලින් බලන්නකෝ කොහොමද කියල
අපේ පොටෝ/වීඩියෝ පිස්සොන්ට නම් මේකන් ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි මේ පින්තුර වලින් බලන්නකෝ කොහොමද කියල
Camera controller
මේක නම් හුගක්ම වැදගත් වෙන්නේ අපේ පොටෝ ගහන්නම උපන් අයියලාට මොකද dslr cam එක 4න් එකට connect කරගත්තා කියන්නේ cam එකට මොලයක් ලැබුනා වගේ තමා ඇඩෙනවා නේ?
OTG support කරන 4න් හා ටැබ් කිහිපයක්
BlackBerry Z30,Nokia N8, C6-01, C7, Oro, E6, E7, X7, 603, 701 and 808,Sony Xperia Z, ZL, Z Ultra, Z1,Samsung Galaxy S2, S3, S4, Note 1, Note 2, Note 3,LG Optimus G, G2,HTC X, One, One mini, One max,Google Nexus 5
OTG Compatibility List | ||||
Category | Brand Name | Model | OTG Support | O/S Version |
Tablet PC | Acer | ICONIA A1-810 | Y | Android 4.2 |
Acer | ICONIA_Tab A700 | Y | Android 4.0 | |
ASUS | MeMO Pad ME302 | Y | Android 4.2 | |
ASUS | MeMO Pad 10 ME102 | Y | Android 4.2 | |
ASUS | Transformer Pad TF-100 | Y | Windows 8.1 | |
Fujitsu | LTE F-01D | Y | Android 3.2 | |
Huawei | MediaPad S7-301u(P) | Y | Android 4.0 | |
Lenovo | A3000 | Y | Android 4.2 | |
Samsung | Note 8 | Y | Android 4.1 | |
SONY | SGPT111JP/S | Y | Android 3.2 | |
SONY | SGPT112TW/S | Y | Android 3.2 | |
SONY | SGPT211JP/S | Y | Android 3.2 | |
Toshiba | AT700/35D | Y | Android 3.2 | |
Category | Brand Name | Model | OTG Support | O/S Version |
Phone | HTC | Butterfly | Y | Android 4.2 |
HTC | Butterfly S | Y | Android 4.2 | |
HTC | New One | Y | Android 4.2 | |
HTC | One X | Y | Android 4.1 | |
Samsung | GALAXY NOTE (GT-N7000) | Y | Android 4.0 | |
Samsung | GALAXY NOTE II (GT-N7100) | Y | Android 4.1 | |
Samsung | GALAXY NOTE III (GT-N900) | Y | Android 4.3 | |
Samsung | GALAXY R (GT-I9103) | Y | Android 2.3 | |
Samsung | GALAXY S2 | Y | ||
Samsung | GALAXY S3 | Y | Android 4.0 | |
Samsung | GALAXY S4 | Y | Android 4.2 | |
Samsung | MAGA 6"3 | Y | Android 4.2 | |
SONY | SONY XPERIA S (LT26i) | Y | Android 4.0 | |
SONY | SONY XPERIA Z (C6602) | Y | Android 4.1 | |
SONY | Xperia TX LT29i | Y | Android 4.0 | |
Xiaomi | 2S(小米機) | Y | Android 3.2 |
Android Tablets with USB OTG | ||
Samsung Ativ Tab | Samsung Galaxy Note | Samsung Galaxy Note 10.1 |
Samsung Galaxy Tab 7.0 | Samsung Galaxy Tab 7.7 | Samsung Galaxy Tab 2 7.0 |
Samsung Galaxy Tab 2 10.1 | Acer Iconia Tab | Asus VivoTab RT |
Huawei MediaPad | Sony Tablet | Toshiba Excite 10 |
මිට අමතරව පුළුවන් තව හුගක් ඒවාට apple වගේ android කස්ටියට නම් පුළුවන් otg compitable kernal එකක් දාල වැඩේ ගොඩදාගන්න,මොකද os එක otg support කරනවා android
3.1 වලින් උඩ,
ඉතින් යාලුවනේ අපි නොදන්නා ගොඩක් දේවල් අපි අතරම සැගවිලා තියනවා මොකද මේ තාක්ෂණය ආවේ ගොඩක් කලින්, ඒ කියන්නේ 4න් වලින් ගත්තොත් C6-01, C7, Oro, E6, E7, X7, 603, 701 වගේ ආපු කාලේ එත් අපි මේක දැනගෙන හිටියේ නෑ නේද,මාත් මෙහෙම දෙයක් තියනවා කියල ඉගෙනගත්තට ඊයේ වෙනකල් මෙච්චර වැඩ ගොඩක් කරන්න පුළුවන් කියල දැනගෙන හිටියේ නෑ
මන් හිතනවා ඔයාල මේකෙන් දෙයක් ඉගෙනගන්න ඇති කියලා මට පුළුවන් විදිහට මන් ඔයාලට කියල දුන්න මගෙත් වැරදි අඩුපාඩු ඇති එහෙම තිබ්බොත් කියලදෙන්න එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා....

tnx macho uba hoda eka waradinne na,ai dannawada ehema kiwwe wena ewun dana danat kiyala denne na eth uba danna wadagat okkoma kiyala denawa tnx macho bokkenma
ReplyDeleteMaru elakiri
ReplyDeleteMaxa... Man oka kalin wada kalaa ooke.tnx machan !
ReplyDeleteNTFS walin thiyana external hard ekak otg walin connect wenne na ban. fat32 support karanawa. kramayak dannawada phone eka root nokata ntfs external hard ekak OTG walin connect karanna
ReplyDeleteelane
ReplyDeleteniyamai kollo
ReplyDeleteOTG Nethi Phone Valata OTG Hadaganna Puluvanda Vedakaranna
ReplyDelete