අපේ ගොඩක් යාළුවො ඔය කොරියන් කියල විකුණන චයිනා 4න් ගන්නවා එක නවත්තන්න බෑනේ මොකද පිට පොත්තට රැවටෙනවා ඇත්ත වගේම තියන නිසා, එහෙම ගත්ත අය ගැන හිතල තමා පොස්ට් එක දාන්නේ
මුලින්ම මේක බාගන්න ඕනි
ඊටපස්සේ ඕක open කරගන්නකො
දැන් 4න් එක root කරලා usb debugging on කරලා data cable එකෙන් කනෙක්ට් කරන්න මැෂින් එකට
එතකොට මේ වගේ වැටෙයි
මුලින්ම මේක බාගන්න ඕනි
ඊටපස්සේ ඕක open කරගන්නකො
දැන් 4න් එක root කරලා usb debugging on කරලා data cable එකෙන් කනෙක්ට් කරන්න මැෂින් එකට
එතකොට මේ වගේ වැටෙයි
දැන් ඔකේ root , backup , recovery ලියල තියන ටැබ් එකට යන්න
ඊටපස්සේ මෙහෙම කරන්න
දැන් මෙහෙම එයි
ඔය ඔක්කොම ඉවර උනාම පස්සේ මෙහෙම එකක් එයි
ඕක yes දෙන්න ඊටපස්සේ පරිස්සම් කරලා අරන් තියන්න 4න් එකට කෙල උනාම ගහගන්න
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ
එහෙනම් අපි ගියා ජයවේවා.......
Rom එක backup කරල අයේ phone එකට flash කරන්නෙ කොහොමද?
ReplyDeleteඑකත් මේ බ්ලොග් එකේ තියනවා http://usefulleverything.blogspot.com/2014/06/korean-china-rom.html
DeleteChaina 4n vitarada backup karanda puluwan meken a
ReplyDeleteඔව් මචං
Deletemaru aa
ReplyDeletemath nikan test karanna ada 4n ekak gaththa reta backup ekak daala aluth rom ekak gahala kela nama heta udenma kiyannam aa