ඔන්න ඉතින් අද ඔයාලට දෙන්නේ පෝන් එක පොඩ්ඩක් Material look එකක් දෙන්නයි හදන්නේ
ඔයාල දන්නවා ඇතිනේ දැනටමත් google apps නම් ඒ type එකට update වෙලා නමුත් අපිට තව වැඩ ටිකක් දාල ගත්තම සෝක් එකට තියනවා
හරි මුලින්ම අපි දාගමු launcher එකක්
ඔන්න තියනවා පොටෝ එක >>> මේකෙන් <<< ගිහින් ගන්න මතක ඇතුව >>> key <<< එකත් ගන්න ඈ
ඉස්සෙල්ල launcher එක දාගෙන පස්සේ prime apk එක දාගන්න.....
___________________________________________________________________________________
හරි දැන් අපි ඩයල් පෑඩ් එක දාගමු
කොහොමද නිකන් සෝක් එකට තියනවා ඈ>>> මෙතනින් ගන්නකො<<< එකට කැමති නැත්තම>>> මේක ගන්න<<<

දැන් අපි messenger එක දාගමු
එකට >>> මේකගන්න<<<

දැන් තියෙන්නේ මියුසික් app එක දාගන්න
එකට ඉතින්>>> මේක දාගන්නකෝ<<<
____________________________________________________________________________________
දැන් තියෙන්නේ කල්කුලේටර් දාගන්න එක එකට>>> මේ ලින්ක් එක <<<click කරන්න
__________________________________________________________________________________
දැන් තියෙන්නේ file manager එකක් දාගන්න එක
සෝක් නේද...>>> මේකෙන් ගන්න<<<
මෙන්න එහෙනම් >>> keyboard එක <<<
ඒක දාපුවම මේ වගේ

මිට අමතරව අළුත්ම L Style google apps ටික>>> ගන්න මෙතනින්<<<
මේක තව අප්ඩේට් වෙන්න තියන පොස්ටුවක් තව ඒවා හම්බුනා ගමන් දාන්නම් ඈ එතකල් මේ ටිකෙන් enjoy කරන්න එහෙනම් මන් ගියෝ ජයවේවා කස්ටියටම

patta ahh :d
ReplyDeleteවිස්කොතුයි ඈ (Y)
Delete