ඔන්න ඉතින් උදෙන්ම පොස්ට් එකක් දාන්න හේතුව තමා බුකියේ share වෙමින් තිබ්බ samsung පෝන් එකේ battery එක ගලවල එකේ ස්ටිකර් එක අයින් කලාම එකේ පොඩි Circuit එකක් තියනවා ඇන්ටනාවක් එක්කම ඔන්න ඉතින් කට්ටියක් කියනවා එකෙන් අපේ දත්ත ඔක්කොම ඒ සමාගමට යනවලු ඇත්තම කිව්වොත් ඒක බොරුවක් ඒ තමා NFC Antana එක එකෙන් වෙන්නේ පෝන් 2ක් අතර හෝ NFC Tags අතර දත්ත හුවමාරුවට,
samsung වල විතරක් නෙමේ මේක හැම එකේම එන දෙයක්
අයිපෝන් පරණ ඒවගේ නෑ මොකද ඒවගේ NFC තිබ්බේ නෑනේ :P
Lumia 1020 වගේ wireless charging තියන පෝන් වල නම් මේ වගේ ලොකු ලොකු Circuits එනවා
ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ දේවල් වලට රැවටී ඔබගේ වටිනා NFC / Wireless Charging Feature එක අයින් කරගන්නඑපා කියලා
data Privacy එක ගැන කිව්වොතින් මේ වගේ 2යි 50හෙ වැඩ වලින් කම්පැනි අපේ data ගන්නේ නෑ උන් මයි os එක හදන්නේ ඔනිතරම් Backdoors හදන්න පුළුවන් ඒ වගේම මේ වගේ app install කරද්දී Permissions කියෙව්වා නම් අපි දැනටමත් අපේ හැමදෙයක්ම එයාලට දීලා කියල කැත නැතුව මට කියන්න පුළුවන්
හොදම උදාහරණේ හැමෝම දාගෙන ඉන්න Facebook Messenger එක ඔයාල දන්නවද එකෙන් ඔයාල ඔයාගේ Call Log SMS Contacts හැම දෙයක්ම FB එකට දීල තියෙන්නේ :P
Messenger
Facebook
කස්ටියට දැන් NFC කියන්නේ මොකක්ද එකෙන් මොනවද කරන්න පුළුවන් කියල හිතෙනවා ඇතිනේ ඒ නිසා මේ පොස්ට් එක බලන්න මොනවද මේ NFC කියන්නේ
එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා... !