ඔන්න ඉතින් දැන් අපි බලන්නේ 10යෙ පාදයෙන් ඇති සංක්‍යාවක් කොහොමද IEEE 754 32bit වලින් ලියන්නේ කියල
ඉස්සෙල්ල බලමුකෝ මොකක්ද මේ IEEE කියන්නේ කියල
ඒ කියන්නේ මෙන්න මේකට Institute of Electrical and Electronics Engineers කියල තියන Organization එකක්,
දැන් බලමු කොහොමද Convert කරන්නේ 39887.5625 කියල අගය IEEE 32-bit floating point format එකට.
0|10001110|00110111100111110010000

- මුලින්ම කරන්න තියෙන්නේ 3988710 දෙකේ පාදයෙන් ලියන්න = 10011011110011112.
- දැන් දශම තිතෙන් පස්සේ ටික වෙනම ලියන්න මෙහෙම:
0.5625 × 2 = 1.125 1 දැන් ඕක 2න් ගුනකරගෙන යන්න. 0.125 × 2 = 0.25 0 . 0.25 × 2 = 0.5 0 . 0.5 × 2 = 1.0 1 දැන් ඊළගට ආයෙත් එහෙම කරන්න බැරි අවස්ථාවක් එනවනේ. දැන් උඩ ඉදන් පහලට ලියන්න .1001
39887.562510 = 1001101111001111.10012. - දැන් Normalize කරන්න අපි අර 10යෙ ගුණාකාර වලින් ලියන්නේ අන්න ඒ වගේ: 1001101111001111.10012 = 1.00110111100111110012 × 215.
- Mantissa තමා 00110111100111110010000, exponent එකට මෙහෙම
15 + 127
= 142 = 100011102,
sign bit is 0.ඒකියන්නේ
+නිසයි නැත්තම් 1
0|10001110|00110111100111110010000