හරි අපි බලමු මොකක්ද මේ AD නොහොත් Active Directory කියන්නේ කියල
ලොකුවටම කියන්න යන්නේ නෑ අදහසක් විතරයි දෙන්නේ පුතී.
හරි ඔන්න ඉතින් අපේ ඔෆිස් එකක් තියනවා කියල හිතන්න මැෂින් 50ක් විතර ඒ වගේම වෙන වෙනම Departments තියනවා කියන්න 5ක්, මේ පහලින් වගේ
IT එකේ 4 දෙනා හැටියට අනිත් Departments 4 බෙදාගෙන වැඩ කරොත් හරිද ?
මන් අදහස් කරේ User data විදිහට first name, last name, address, phone numbers etc.
එතකොටLevel අතින් මේ මේ අයට මේ මේ ටික කරන්න පුළුවන් Account සෙට් එකේ පෙන් ඔක්කොම disabled. එතකොට director 2න්නට ඔක්කොම කරන්න පුළුවන් ඒත් HR එකේ සෙට් එකට එයාලට ඕනි ඕනි විදිහට අප්ඩේට් කරන්න බෑ. ඔන්න ඔය වගේ එකී මෙකි නොකී හැම එකක්ම ඔයාල 4 දෙනා කරන්නේ ඒ ඒ departments වලට ගිහින් නම් ඇත්තටම එක ලොකු කරදරයක්.
ඉතින් අන්න ඒක තේරුම් ගත්ත Microsoft එකේ කට්ටිය මොකද කරන්නේ ඔය ඔක්කොම කරන්න පුළුවන් රෝල් එකක් හදල දෙනවා Windows Server OS එකත් එක්ක
මන් හිතන්නේ මන් අදහස් කරපු දේ ඔයාලට තේරෙනවා ඇති.
Active Directory or AD කියන්නේ එක රෝල් එකක්.
එක අපිට දාන්න පුළුවන් මොකේටද? Windows Server වලට
එකෙන් අපිට කරන්න පුළුවන් මොනවද? සරලවම කිව්වොත් ඉස්සෙල්ල කිව්වා වගේ Users and Computers පාලනය කරන්න.
හරි දැන් අපි windows server 2016 දාල AD එකක් දාල එකට PC එකක් සහ User කෙනෙක් ADD කරමු
හරි මුලින්ම කරන්න ඕනි මොකක්ද ?
අපේ මැෂින් එක VM 2ක් දාගන්න ඕනි Server 2016 සහ Windows 10
ඉතින් VM Ware ඉන්ස්ටෝල් කරන විදිහ දන්නේ නැත්තම් මේ පොස්ට් එකේ මුල් ටික බලන්න
VMWare වලින් උබුන්ටු දාමු Easy install Ubuntu in vMware workstation
හරි දැන් බලමු කොහොමද Windows Server 2016 දාන්නේ කියල
Windows Server 2016 Installation
හරි දැන් අපි සර්වර් එක on කරමු
ad නෙමේ මොනා දාන්නත් කලින් ip එකක් දාගන්න ඕනි
නෙට්වර්ක් settings යන්න
දැන්Properties යන්න
දැන් IP v4 වලට ගිහින් IP එකක් දාන්න
ඔන්න දැන් නෙට්වර්ක් එකට ආව
දැන් කරන්න ඕනි මැෂින් එකට නමක් දෙන එක
යන්න This PC > Properties
ඔන්න ඔහොමනෙ තියෙන්නේ
දැන් යන්න change settings වලට
ඔන්න ඔතන නමක් දාන්න
මේ වගේ
දැන් ok කරන්න
හරි දැන් restart කරන්න ඕනි
ok දෙන්න
දැන් restart now දෙන්න
හරි දැන් on උනාම ටයිම් හදන්න
හරිනේ දැන් යන්න server manager එකට
add roles යන්න
ඕක Next දෙන්න
ඕකත් Next දෙන්න
දැන් පෙන්නයි අපේ මැෂින් එකයි ip එකයි
ඕක Next දෙන්න
ඔන්න දැන් ඔතනින් තෝරන්න Active Directory කියන එක
ඕක add කරන්න මොකද ඒවා depend වෙන features තියනවා ඒවත් ඕනි අර role වැඩ කරන්න නම්
ඕක Next දෙන්න
ඕක Next දෙන්න මොකුත් කරන්න ඕනි නෑ අර කලින් enable කරපු ටික ඉන්ස්ටෝල් කරන්න යන්නේ
ඕක Next දෙන්න
ඕක Install දෙන්න
ඔන්න දැන් install වෙයි
ගොනා වගේ close කරන්නේ නැතුව promote this server to a domain controller කියන එක click කරන්න
හරි දැන් අලුත් forest එකක් create කරන්න
නමක් දීල ඕක Next දෙන්න
පාස්වඩ් එකක් දීල ඕක Next දෙන්නපාස්වර්ඩ් එක මතක තියාගන්න නැත්තම් ඕක හැමදාම ඕනි වෙන්නේ නෑ කෙල උනාම තමා ඕනි වෙන්නේ එතකොට ඕක මතක නැත්තම් ඉතින් වැඩක් නෑ
ඊටපස්සේ ඕක Next දෙන්න
ඕක Next දෙන්න
මොකුත් කරන්න එපා ඕක Next දෙන්න
ඕක Next දෙන්න
ඕක Next දෙන්න
දැන් install දෙන්න
ඔන්න එහෙනම් පටන් ගත්ත
දැන් ඕක ඉවර උනාම restart වෙයි
දැන් පේනවනේ අපි domain එකකට add වෙලා ඉන්නේ
දැන් ලොග් වෙන්න
දැන් ඕක close කරලා යන්න ස්ටාර්ට් එකට
ඔන්න අලුතින් මොනවද මොනවද add වෙලා
ගිහින් බලන්න
ඔන්න ඔහොමයි පුතේ AD එකක් ගින්නක් නැතුව config කරන්නේ
මෙහෙමයි ඉතින් මේ හැම දෙයක්ම අවස්ථාවට අනුව depend වෙනවා,
ඒ නිසා දාන්නම් කියල එහෙම කරන්න එපා Sys Admin කෙනෙක් උනාම කරන්න වැඩ ගොඩක් තියනවා, හැමදෙයක්ම අවුලක් නැතුව තියනකල් උබ එල කොල්ලෙක් හැබැයි අවුලක් අවොත් ඉවරයි
ඉතින් කියන්න තියෙන්නේ මේකෙන් පොඩි හරි දෙයක් ගත්තනම් ඒ හැබැයි ඒ දේ තවත් කෙනෙකුට කියල දෙන්න ලොබ වෙන්න එපා මොකද අපි ඉන්නේ නිතරම අප්ඩේට් වෙන යුගයක ඉතින් කියන්න තියෙන්නේ ඉන්ස්ටෝල් කරන්න හැමෝටම පුළුවන් එත් manage කරන්නයි බැරි, ඉතින් අවුලක් අවොත් මට MSG එකක් දාන්න පුළුවන් වෙලාවක reply එකක් දානවා ලොවෙත්
එහෙනම් මන් ගියා ජයවේවා....