හරි පින්වතුනි අපි බලමු ip එකක් කියන්නේ මොකක්ද එකෙන් මොනවද කරන්න පුළුවන් කියල
හරි හිතන්න අපි ඉන්නේ කාත් කවුරුවත් නැති තැනක තනියම
ඉතින් අපිට නමක් ඕනිද ?
ගමක් ඕනිද?
නෑ නේද
හැබැයි ඉතින් තව එකෙක් ඉන්නවා නම් මොකෝ වෙන්නේ අන්න එතකොට තමා නමක් ඕනි මොකද ඒ ? එතකොට තමා අදුරගන්න පුළුවන් වෙන්නේ
ඉතින් පිංවතුනි සිද්දිය පැහැදිලි නේද
ip එකත් මේ වගේම තමා තමන්ගේ ගෙදර තියෙන්නේ එක device එකක් නම් තමන්ට ip නෙමේ මොකක් තිබ්බත් වැඩක් නෑ එත් 2ක් 3ක් එද්දී මේ ip එකක් ඕනි වෙනවා වැඩ කරන්න
වැඩ කරන්න කිව්වේ අන්තර්ජාල භාවිතා කරන්න file එකක් යවන්න document එකක් print කරන්න වගේ
ip කියන්නේ කෙටියෙන් කිව්වොත් Internet Protocol address කියන එකයි මේක ඉලක්කම් සෙට් එකක් හැබැයි යම් යම් නීති මාලාවකට යටත්ව තමා මේක හැදෙන්නේ
ඉතින් අපිට පුළුවන් ip එකක් දාල lan එකෙන් file එකක් copy කරන්න lan game එකක් ගහන්න
හරි ඉතින් මන් කිව්වනේ මේක නීති මාලාවකට යටත්ව හදපු එකක් කියල
ඉතින් අපිට ඕනි ඕනි විදිහට පාව්ච්චි කරන්න බෑ
නෙට්වර්ක් එකක් හදද්දී ඉස්සෙල්ලම අපි අහන්නේ devices කියක් තියනවද කියල
මොකද මන් කලිනුත් කිව්වනේ ip එකත් හරියට නමක් වගේ ගෙදර address එක වගේ ඉතින් එකම address 2ක් තියන්න බෑ මොකද ලියුමක් යවන්නේ address එකට ඒ වගේමයි ip එකට තමා data packet එකත් යන්නේ.
ඉතින් මේ ip කියන්නෙත් ඉක්මනට ඉවර වෙන එකක් කියල කියන්න පුළුවන්
අන්න ඒ නිසා තමා අපි දන්නා IP v4 IP v6 එහෙම ඇවිල්ල තියෙන්නේ
දැන් අපි බලමු මොකක්ද මේ ip v4 එකක තියන විශේෂ ලක්ෂණ කියල
Static IP සහ Dynamic IP
සරලවම කිව්වොත් ip එක වෙනස් වෙන්නේ නැත්තම් ඒ Static ip
නමුත් dynamic එකේදී වෙනස් වෙනවා
Global IP සහ ලෝකල් ip
මෙහෙම දෙයක් හදුන්වල තියෙන්නේ වෙන මොකටවත් නෙමේ ip ඉතුරු කරන්න
මොකද ලෝකේ හැම device එකකටම Public IP එකක් දෙන්න බැරිවෙලා තියනවා
ඉතින් එකට විසදුමක් විදිහට
අපි නෙට් එකට යද්දී අපේ අන්තර්ජාල සේවා සපයන්නාට දීලා තියනවා ip බ්ලොක් එකක්
අපේ රවුටර් එකට එනවා ග්ලෝබල් ip එකක් එත් ගෙදර තියන අනිත් devices වලට තියෙන්නේ ලෝකල් ip
ඔන්න පොඩි උදාහරණයක්
අපේ රටේ සෙට් එක ඉන්ටෙර්නෙට් ගන්නෙත් තවත් ISP කෙනෙක්ගෙන්
එයාල කොටස් වලට කැඩෙනවා Tier 1 , 2 , 3, කියල
අපේ රවුටර් එකට එක පබ්ලික් ip එකක් දෙනවා ඉතින් අපිට lan එකේ ඕනි තරම් private ip කඩාගන්න පුළුවන්
දැන් ඔය කඩාගන්න පුළුවන් කිව්වට එකෙත් එක විදිහක් තියනවා
අන්න එතන තමා එන්නේ Network සහ host කියල
ip v4 වලදී ip එකක කෑලි 4ක් එනවා උදාහරණයක් කිව්වොත් 192.168.100.100 කියල
ඉතින් ඔය හැම කෑල්ලක්ම බිට් 8 කින් නිරුපනය වෙනවා
ඉතින් ඒවාට සබ්නෙට් හරි class එක අනුව හරි තමා ඉන්නේ නෙට්වර්ක් ද නැත්තම් හොස්ට් ද කියල තීරණය වෙනවා.
ඕක බැලුවම තේරෙනවනේ Class A එකට මැෂින් ගොඩක් පුළුවන්
class c එකට පොඩ්ඩයි පුළුවන්
ඉතින් මැෂින් 10ක් 20ක් class a එකකට දාල වැඩක් නැනේ නේද
ඔන්න පහලින් බලන්න මේ class 5 සහ කොච්චර නෙට්වර්ක් ගානක් හදන්න පුළුවන්ද කොච්චර මැෂින්ගානක් add කරන්න පුළුවන්ද කියල
වැරදි එහෙම තියනවා නම් කියන්න එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා

- මුලින්ම කියන්න ඕනි ip Staticඒවාත් තියනවා Dynamic ඒවත් තියනව
- මේ ජාතියේ ip වර්ග 2ක් තියනවා ග්ලෝබල් ip සහ ලෝකල් ip
- ඒ වගේම ip එක කොටස් 2කට කැඩෙනවා Network සහ host කියල
- ඒ වගේම ip class 5ක් තියනවා