ඔව් මෙතැනදී කියන්න හදන්නේ අපේ SysAdmin ලට වැදගත් වෙන කමාන්ඩ් සෙට් එකක්
System Commands
CentOS වලට සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න තියන ලේසිම පහසුම විදිහ තමා මේ repo එක add කරන එක
EPEL (Extra Packages for Enterprise Linux) කියන්නේ open source and free community based repository project එකක්, මේක 100% high quality add-on, software packages ඔය ඔක්කොම දාල නිතරම අප්ඩේට් වෙන repo එකක්
sudo yum install epel-release
මේ තියෙන්නේ සු ගාල අප්ඩේට් කරන විදිහsudo yum -y update
මේ තියෙන්නේ hostname එක වෙනස් කරන විදිහhostnamectl set-hostname XXXXXXXXXXXX
export LC_ALL=C
apachectl -t
Create User Commands
ඔන්න ඔතනින් කියන්නේ අපි අලුතින් user කෙනෙක් හදනවා අලුත් පාත් එකක් එක්ක
ඒ වගේම group එක admin කියල එක
adduser -d /home/amal -m -gadmin amal
passwd amal
su amal
dhclient eth0
Delete User Commands
adduser abc
passwd abc
su
userdel abc
1 su -
2 mkdir /home/manusha/Desktop/abc
3 ls
4 chown -R dcn /home/manusha/Desktop/abc
5 sudo chown -R dcn /home/manusha/Desktop/abc
6 cd Desktop/
7 ls -l
Firewall Commands
sudo firewall-cmd --permanent --zone=public --add-service=http
sudo firewall-cmd --reload
sudo firewall-cmd --zone=public --add-port=2888/tcp --permanent
sudo
Nginx Commands
sudo
nginx -t -c
Redis Commands
redis-cli flushall
redis-cli flushdb
Node Commands
nvm list-remote
node -v