ලඟදි ගත්ත Andoer Action Cam එක නම් පට්ටම තමා ඉතින් කොලිටිය නම් සුපිරි
ඉතින් එහෙම ඉන්නකොට මට ඊළඟට ආපු ලොකුම අවුල තමා කොහොමද මේ Videos එඩිට් කරන්නේ කියන එක, ඉතින් අද කියන්න හදන්නේ ඒ ගැන පොඩි විස්තරයක්
Wondershare Filmora කියන්නේ
මේකෙන් කරන්න පුළුවන් වැඩ ගැන පොඩි විස්තරයක් දාන්නම්
මේකේ modes 4ක් තියනවා අපේ පහසුවට
1 Full Feature mode
2 Easy Mode
3 Instant Cutter
4 Action Camera Tool
Full Mode එකේදී ඉතින් දන්නවනේතියන ඔක්කොම වැඩ ටික තියෙනවා
Easy එක නම වගේම තමා ලේසි
අවශ්‍ය video එක select කරා
Effect හරි theme හරි දැම්ම
මියුසික් එකක් තේරුවා
වැඩේ ගොඩ
Cutter එකේදී ඕනි විදිහට කපල කොටලා දාන්න පුළුවන්
Action Camera Tool එකෙත් වැඩ ටිකක් තියනවා කලර් හදන්න video stable කරන්න වගේ
ඉතින් ඔන්න ඕනි අය ඉන්නවා නම්
මෙන්න මේකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න