ඔව් පිංවතුනි අද කියන්න හදන්නේ අපේ උබුන්ටු සර්වර් එකේ ටයිම් Zone එක ලේසියෙන්ම වෙනස් කරගන්නේ කොහොමද කියල
ඇයි අපිට ටයිම් සෝන් එක වෙනස් කරගන්න ඕනි ?
ගොඩක් වෙලාවට දැන් අපි cloud එකේනේ හැමදෙයක්ම දාන්නේ ඉතින් අපි හොස්ට් කරන application එකේ වෙලාව වෙනස් වෙන්න පුළුවන් මේ නිසා ඉතින් දන්නවනේ වෙලාව වෙනස් උනාම මොකෝ වෙන්නේ කියල අන්න ඒ දේ නැති කරගන්න තමා යන්නේ
# display time (දැන් තියන වෙලාව)
root@dev:~# timedatectl
Local time: Mon 2019-03-11 10:53:30 CET
Universal time: Mon 2019-03-11 09:53:30 UTC
RTC time: Mon 2019-03-11 09:53:30
Time zone: Europe/Stockholm (CET, +0100)
Network time on: yes
NTP synchronized: yes
RTC in local TZ: no
root@dev:~#
# display time-zones (අපිට මොනාද තියන Time Zone ටික කියල බලාගන්න)
root@dev:~# timedatectl list-timezones
Africa/Abidjan
Africa/Accra
Africa/Addis_Ababa
Africa/Algiers
Africa/Asmara
Africa/Bamako
Africa/Bangui
Africa/Banjul
Africa/Bissau
Africa/Blantyre
Africa/Brazzaville
Africa/Bujumbura
Africa/Cairo
Africa/Casablanca
Africa/Ceuta
# Set time zone (අදාළ ටයිම් සෝන් එක සෙට් කරන විදිහ)
root@dev:~# timedatectl set-timezone Asia/Colombo
# Verify time zone (වැඩේ ගොඩද කියල බලන විදිහ)
root@dev:~# timedatectl
Local time: Mon 2019-03-11 11:10:18 +0530
Universal time: Mon 2019-03-11 05:40:18 UTC
RTC time: Mon 2019-03-11 05:40:18
Time zone: Asia/Colombo (+0530, +0530)
Network time on: yes
NTP synchronized: yes
RTC in local TZ: no
එහෙනම් ඉතින් ගිහින් එන්නම්...