පියවර දෙකෙන් කොහොමද බලමු මේ ආඩිනෝ එකේ වෙබ්සයිට් එකක් හොස්ට් කරගන්නේ කියල
කලින් පොස්ට් එකේ අපි කතා කලානේ මේක සෙටප් කරලා wifi scan එකක් කරගන්න එකට එනකල්
දැන් කියන්න යන්නේ ලේසියෙන්ම කොහොමද වෙබ්සයිට් එකක් හොස්ට් කරන්නේ මේ ආඩිනෝ එක ඇතුලේ කියල
මේකෙම එන උදාහරණයක් අරන් තමා වැඩේ කරන්නේ
file > Examples ගියා > Webserver > AdvancedWebServer ගියා
දැන් මෙතන ඔයාගේ wifi ssid එකයි පාස්වර්ඩ් එකයි දාන්න දාල අප්ලෝඩ් කරන්න තියෙන්නේ
ඊටපස්සේ පුටිය open කරලා බලන්න මේ විදිහට එනවද කියල
ip එක අරන් වෙබ් එකෙන් browse කරලා බලන්න කොහොමද කියලා
ඔන්න එහෙනම් අපි වෙබ් සයිට් එකකුත් හොස්ට් කළා එහෙනම්
ela,
ReplyDeleteබ්ලොග් පොස්ට් කියවන්න මේ පැත්තේ ඇවිල්ලා යන්න https://sithuvili.net/