ඔන්න ඉතින් දැන් කියන්න හදන්නේ කලින් කියපු wifi bluetooth බෝඩ් එකේම එන බෝඩ් එක කොහොමද සෙටප් කරගන්නේ කියල
File > Preference යන්න
https://dl.espressif.com/dl/package_esp32_index.json
දැන් tools > board > board manager යන්න
දැන් මේ විදිහට type කරන්න ඊටපස්සේ install කරන්න
දැන් පුටිය ඩවුන්ලෝඩ් කරගෙන මේ විදිහට කන්ෆිග් කරගන්න
දැන් ඔයාලට පේනවා ඇති අපේ wifi එක මේකෙන් scan වෙනවා කියල
Failed to execute script esptool
the selected serial port Failed to execute script esptool
does not exist or your board is not connected
මේ වගේ error ආවොත් මේක install කරන්න ඊටපස්සේ මැෂින් එක restart කරලා බලන්න